ප්‍රවාහන අමාත්‍යංශය ස්‌ථාපිත කරනු ලැබුයේ අවම වියදමකින් ගොඩබිම ගමනා ගමන පද්ධතියක් සකසාලීමේ පරමාර්ථයෙන් හා ඵලදායික හා කාර්යක්‌ෂම ගමනාගමන පද්ධතියක් නැවත ගොඩනැගීමෙන් ආර්ථික තරඟකාරීත්ව ඉහල දැමීමට හා ජනතාවට පහසු ජීවන තත්වයක් උදාකරලීමේ අරමුණෙනි.
ඒ සමඟම කේන්ද්‍රගත අරමුණක් සහිත, දැනුවත් බවෙන් යුතු හා කණ්‌ඩායම් හැගීමෙන් යුතු ගමනා ගමන අංශයේ කාර්ය බළකායක් හදුන්වා දීම තවත් අරමුණකි.




















