පරිපාලනය
කාර්යභාරය
- ප්‍රවාහන අමාත්‍යාංශෙය් ඵලදායිතාව වර්ධනය කිරීම සඳහා සැලසුම් ඉදිරිපත් කිරිම ක්‍රියාත්මක කිරීමෙහිලා අවශ්‍ය මානව හා භෞතික සම්පත් මෙහෙය වීමට අවශ්‍ය සියලු පහසුකම් සැපයිම හා සම්බන්ධීකරණය කිරීමේ කටයුතු ඉටුකිරීම.
- ප්‍රවාහන අමාත්‍යාංශයේ සියලු පරිපාලන කටයුතු
- පත්කිරීම්, උසස් කිරීම්, මාරුකිරීම්.
- නිවාඩු, තැපැල, වොරන්ට් බලපත්‍ර, ණය දීම්, ප්‍රසම්පාදන ඇරඹීම, ප්‍රගති වර්තා, සංඛ්‍යා ලේඛණ.
- දුම්රිය සංචාරක බංගලා වෙන් කිරීම්.
- අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන සඳහා සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර නිකුත් කිරීම.
- ගරු අමාත්‍යතුමාගේ හා නියෝජ්‍ය අමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩලය සම්බන්ධ පරිපාලන කටයුතු
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධ ආයතනික කටයුතු.
- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අදාල ආයතනික කටයුතු.
- ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට අදාල ආයතනික කටයුතු.
- ලක්දිව ඉංජිනේරු (පුද්ගලික) සමාගමට අයත් ආයතනික කටයුතු.
- දේශිය / විදේශිය පුහුණුවීම් සම්බන්ධ කටයුතු
විමසීම් විස්තර
නම සහ තනතුර | දුරකථන |
ෆැක්ස් |
එල්. එච්. තිලකරත්න මයා අතිරේක ලේකම් |
+94 112 187 202 | +94 112 187 203 |
කේ.ජී.එස්.දිනේෂා මිය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් |
+94 112 187 204 | +94 112 187 205 |
ආර්.එම්.එම්.ඩබ්.රාජපක්ෂ මිය සහකාර ලේකම් |
+94 112 187 218 | +94 112 187 205 |
දුම්රිය පාලන
කාර්යභාරය
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් පහත සදහන් සේවාවන්ට / තනතුරුවලට අයත් පත්කිරීම, මාරු කිරීම්, උසස් කිරීම්, විදේශ නිවාඩු අනුමත කිරීම සම්බන්ධ කටයුතු, විශ්‍රාම ගැන්වීම්, කොන්ත්‍රාත් පත්වීම්, අතිකාල හා දිරිදීමනා ගෙවීම්, නැවත සේවයේ පිහිටුවීම, හදිසි අනතුරු නිවාඩු, හදිසි අනතුරු වන්දී, රාජකාරී වේලාව සම්බන්ධ කටයුතු, වෘත්තීය කටයුතු සදහා සේවයෙන් නිදහස් කිරීම, දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය පරීක්ෂණ සඳහා නිළධාරීන් නම් කිරීම, විනය චෝදනා, වෘත්තීය සමිති ඉල්ලීම්, පොදු මහජන පැමිණීලි, වෙනත් පැමිණිලි සම්බන්ධ අමාත්‍යෘංශ ලේකම් ජනාධිපති ලේකම් / රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම් / ආයතන අධ්යක්ෂ ජනරාල් / ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් / භාණ්ඩාගාර ලේකම් / කළමණාකරන සේවා අධ්යක්ෂ ජනරාල්, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව, ඔම්බුඩ්ස්මන් වෙත ඉදිරිපත් කරනු ලබන ලියවිලිවලට අදාල සියලුම රාජකාරී කටයුතු ඉටු කිරීම.
- ශ්‍රී ලංකා පරිපාලන සේවය
- ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය
- ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය
- ශ්‍රී ලංකා මිනින්දොරු සේවය
- ශ්‍රී ලංකා තාක්ෂණ සේවය
- දුම්රිය අධීක්ෂණ කළමණාකරන සේවය
- දුම්රිය ලිපිකරු / කළමණාකරන සහකාර සේවය / කාලගණක ලිපිකරු සේවය
- දුම්රිය ස්ථානාධිපති සේවය
- දුම්රිය ආරක්ෂක සේවය
- ගබඩා අධිකාරි / නියෝජ්‍ය ගබඩා අධිකාරි
- ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරි/ප්‍රවාහන අධිකාරී / දිස්ත්‍රික් පරීක්ෂක (ප්‍රවාහන හා වාණිජ)
- ගමනාගමන අධිකාරි
- පරිගණක අංශයට අදාල කටයුතු
- මූලික තාක්ෂණ සේවය
- තාක්ෂණ ශිල්පී සහයක
- මෙහෙයුම් සහායක
- කොන්ත්‍රාත් / අනියම් / ආදේශක / තාවකාලික පත්වීම්
- මූලික තාක්ෂණ සේවයට සහ තාක්ෂණ ශිල්පී සහයක යටතට නොගැනෙන තනතුරු
- දුම්රිය දෙපාර්තමේන්තුවේ උපාධිධාරීන් සම්බන්ධ කටයුතු
- සැලසුම් සේවය
- නීති නිළධාරී
විමසීම් විස්තර
නම සහ තනතුර | දුරකථන | ෆැක්ස් |
ආර්.ඒ.කේ. රේණුකා මිය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් |
+94 112 687 435 | +94 112 681 403 |
එන්.එම්.එම් මුෂාරත් මහතා සහකාර ලේකම් |
+94 112 671 561 |
ඉඩම්
කාර්යභාරය
- ප්‍රවාහන අමාත්‍යංශයේ හා ඒ යටතේ පවත්නා ආයතන සතු ඉඩම් කළමණාකරණය කිරීම.
- රජයේ යම් සංවර්ධන කටයුත්තක් සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට අවශ්‍ය වූ විට ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 38 (අ) වගන්තිය යටතේ කඩිනමින් අත්පත් කර ගැනීමට අදාල කටයුතු ඉටු කිරීම.
- ඉඩම් අත්පත් කර ගැනීමට අදාල වන්දි පරීක්ෂණ,වන්දි සමාලෝචන කමිටු සඳහා සහභාගී වීම.
- ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ විධිවිධාන වලට අනුව විරෝධතා පරීක්ෂණ වලට අමාත්‍යාංශය නියෝජනය කිරීම.
- ඉඩම් අත්පත් කර ගැනීම සහ පවරා ගැනීම, නිදහස් කිරීම සහ වන්දි ගෙවීම ආදි සියලුම කටයුතු අමාත්‍යාංශ වෙනුවෙන් පරිපාලනය කිරීම.
- දුම්රිය දෙපාර්තමේන්තුවට, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් නාගරික සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේදී / අත්පත් කර ගැනීමේදී අදාල වන සියලුම පරිපාලන කටයුතු මෙහෙයවීම.
- ඉඩම් බැහැර කිරීමේ කම්ටුවේ කාර්යයන් ඉටු කිරීම.
- ඉඩම් කටයුතු වලට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකා හා අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සඳහා නීරීක්ෂණ පිළියෙල කර ඉදිරිපත් කිරීම.
- දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීම,නිවාස කුලියට දීම සම්බන්ධව අමාත්‍යංශය වෙත ලැබෙන ඉල්ලීම්, ගැටළු, පැමිණිලි ආදිය සම්බන්ධයෙන් කටයුතු කිරීම.
- ඉඩම් අනවසර පරිහරණය පීළිබඳ අදාල ආයතන සමඟ අවශ්‍ය පරිදි කටයුතු කිරීම.
විමසීම් විස්තර
නම සහ තනතුර | දුරකථන | ෆැක්ස් |
එන්. වී. එන්. ඩී. ජයවර්ධන මිය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් |
+94 112 187 229 | +94 112 187 230 |
සැලසුම්
කාර්යභාරය
- දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, ලක්දිව ඉංජිනේරු සමාගම හා මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව යන ආයතන සමඟ සංවර්ධන කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ රැස්වීම් පැවැත්වීම.
- ආමත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති වාර්තා ඇගයීමට ලක්කිරීම, නිර්දේශයන් සමඟ අනුමැතියට සඳහා අදාල ආයතන වෙත ඉදිරිපත් කිරීම.
- ශ්‍රී ලංකාවේ අගනුවර හා තදාසන්න ප්‍රදේශ වලට අදාල ප්‍රධාන ප්‍රවාහන සැලැස්මක් සකස් කිරීම සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) සමඟ එක්ව Urban Transport System Development project for Colombo metropolitan region and suburban ව්‍යාපෘතිය ආරම්භ කිරීම.
- ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව සංවිධානයේදී ප්‍රවාහන කටයුතු පැවරෙන කමිටුවට අදාලව මූලික කටයුතු ආරම්භ කිරීම හා සම්බන්ධීකරණය කිරීම.
- දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය සඳහා සම්බන්ධීකරණ කටයුතු, ප්‍රදර්ශණ භාණ්ඩ සැකසීම සහ ප්‍රදර්ශනය මෙහෙයවීම කටයුතු සිදුකීරීම.
- ජාතික තොරතුරු කේන්ද්‍රය (1919) හා ICTA ආයතනයත් සමඟ එක්වී ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් තොරතුරු හුවමාරු කර ගැනීම හා මහජන පැමිණිලි සඳහා කඩිනම් පිළිතුරු ඉදිරිපත් කිරීම.
- වර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙළ කිරීම, සම්බන්ධීකරණය සහ එම සාකච්ඡා වලට සම්බන්ධ වීම.
- පාර්ලිමේන්තු අයවැය කාරක සභා අවස්ථාවට ඉදිරිපත් කිරීම සඳහා වූ වාර්ෂික ප්‍රගති වාර්තාව සකස් කිරීම හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
- වර්ෂ අවසානයේ අමාත්‍යාංශ කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව සකස් කර ඉදිරිපත් කිරීම.
- ප්‍රවාහන අමාත්‍යාංශයේ නිළ වෙබ් අඩවිය පවත්වාගෙන යාම සහ යාවත් කලීන කටයුතු සිදු කිරීම.
විමසීම් විස්තර
නම සහ තනතුර | දුරකථන | ෆැක්ස් |
වී.සී.හෙට්ටිආරච්චි මයා අධ්යක්ෂ ජනරාල් |
+94 112 187 238 | +94 112 186 048 |
රම්‍යා බණ්ඩාරනායක මෙය අධ්යක්ෂ |
+94 112 187 239 | - |
ටී.ඊ.එම්. පිරීස් මෙය නියෝජ්‍ය අධ්යක්ෂ |
+94 112 187 232 | - |
කේ.කේ.ඊ.අයි.යූ කුමාරි මිය සහකාර අධ්යක්ෂ |
+94 112 187 231 | - |
කාර්මික
කාර්යභාරය
ආරක්ෂාව, නියාමන කටයුතු, ප්‍රතිපත්ති සහ තත්වය සහතික කිරීම
කාර්යයන්
මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම අවශ්‍ය නීති ගෙන ඒම සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම
ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) සංශෝධන පනත අනුමත කිරීම
ජාතික ගොඩබිම් ප්‍රවාහන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
විද්‍යුත් සංචලනය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
ජාතික පොදු ප්‍රවාහන ගාස්තු සඳහා ක්‍රියාවලියක් සහ ප්‍රතිපත්තියක් හඳුන්වාදීම (දුම්රිය සහ බස් සඳහා ඒකාබද්ධ ප්‍රවේශය)
ජාතික පොදු ප්‍රවාහන කාලසටහන සඳහා ක්‍රියාවලියක් සහ ප්‍රතිපත්තියක් හඳුන්වාදීම (දුම්රිය සහ බස් සඳහා ඒකාබද්ධ ප්‍රවේශය)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම
විමසීම් විස්තර
නම සහ තනතුර | දුරකථන | ෆැක්ස් |
ජේ.අයි.ඩී.ජයසුන්දර මයා අධ්යක්ෂ ජනරාල් |
+94 112 187 206 | |
ආර්.එල්. මොලගොඩ මයා අධ්යක්ෂ (කාර්මික) |
+94 112 187 208 | +94 112 187 209 |
ගිණුම්
කාර්යභාරය
- අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයන්හි මූල්‍යමය කළමණාකරණ කටයුතු පිළිබඳ අධීක්ෂණය කිරීම.
විමසීම් විස්තර
නම සහ තනතුර | දුරකථන | ෆැක්ස් |
පී.කේ. මාලනී මිය ප්‍රධාන මූල්‍ය නිලධාරී |
+94 112 187 216 | +94 112 186 262 |
පී.ආර්.බී. සුමංගලී මෙය ප්‍රධාන ගණකාධිකාරි |
+94 112 187 214 | - |
ඊ.ඩබ්.ඒ.පී පුණ්‍යසිරි මිය ගණකාධිකාරී (ප්‍රසම්පාදන) |
+94 112 187 212 | |
එම්.යු.එස්. ප්‍රියදර්ශන මයා ගණකාධිකාරී (ගබඩා හා ගිණුම්) |
+94 112 186 261 | - |
එස්.ඩබ්.බී.අයි.කේ. ප්‍රේමතිලක මිය ගණකාධිකාරී (වැටුප් හා ආදායම්) |
+94 112 186 210 | - |
අභ්‍යන්තර විගණන අංශය
කාර්යභාරය
උක්ත මෙහෙවර ඉටු කිරීම සඳහා මුදල් රෙගුලාසි 133 පරිදි අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධාන පරමාර්ථයන් වන්නේ,
- අමාත්‍යාංශයේ විෂයයන් හා කාර්යයන් යටතට ගැනෙන වැඩසටහන්වල මුදල් කටයුතු පිළිබඳව පවත්වන අභ්‍යන්තර පාලන ක්‍රමයට සහභාගි වී එම කටයුතු වල වැරදි හා වංචා වැලැක්වීමට සහ අනාවරණය කර ගැනීමට භාවිතා කරනු ලබන අභ්‍යන්තර සෝදිසියෙහි විධිමත් බව හා ප්‍රමාණවත් බව පිළිබඳව අඛණ්ඩ සමීක්ෂණයක් හා ස්වාධීන ඇගයීමක් පවත්වාගෙන යාම.
- ඉහත වැඩසටහන් වලට නියම කෙරුණු හෝ ඉහත ආයතන විසින් භාර ගන්නා ලද සංවර්ධන ව්‍යාපෘති සහ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමෙහි සහ සැලසුම් හා වැඩසටහන් සපුරාලීමෙහි ලබා ඇති ප්‍රගතිය නිශ්චය කිරීමට ගණන්දීමේ නිලධාරීයාට හා ප්‍රගති පාලන කමිටුවට සහය වීම.(මු.රෙ.4.5).
- උචිත අවස්ථාවලදී මෙම කර්තව්‍යයන්හි නිරත අයවලුන් සහ අමාත්‍යාංශ ලේකම් සහ ප්‍රගති / පාලන කමිටුව අතර සම්බන්ධකාරකය ද වශයෙන් ක්‍රියා කිරීම.
විමසීම් විස්තර
නම සහ තනතුර | දුරකථන | ෆැක්ස් |
කේ.ඩබ්.පී.එස්.ජයමිණි මිය ප්‍රධාන අභ්‍යන්තර විගණක |
+94 112 671 559 | +94 112 671 559 |
සංවර්ධන
විද්‍යුත් වාහන සම්බන්ධ කටයුතු (විද්‍යුත් සංචරණ ප්‍රතිපත්තිය සකස් කිරීම සම්බන්ධ කටයුතු හා විදුලි වාහන සම්බන්ධ සංවර්ධන කටයුතු)
අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති හා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සම්බන්ධ කටයුතු
ප්‍රවාහන අමාත්‍යංශය යටතේ පවතින ආයතන සම්බන්ධයෙන් ජනාධිපති, ආග්රාමාත්ය කාර්යාල වලින් ලැබෙන මහජන පැමිණි සම්බන්ධ (සංවර්ධන කටයුතුවලට අදාළ )කටයුතු
ඒකාබද්ධ කාල සටහන සකස් කිරීම
මගී ප්‍රවාහන බලපත්‍ර ලබාදීම සම්බන්ධ අභියාචනා කටයුතු
ජාතික ගමනාගමන කොමිසමට අදාළ සංවර්ධන කටයුතු, පනත සංශෝධන කටයුතු, මහජන අභියාචනා සම්බන්ධ කටයුතු හා පෙරගෙවුම් කාඩ්පත හඳුන්වාදීමට අදාළ කටයුතු
ඩිජිටල්කරනයට අදාල සියලු ව්‍යාපෘති සම්බන්ධ කටයුතු
බස් ගාස්තු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ කටයුතු
බස් පිරිවිතර සම්බන්ධ කටයුතු
ආබාධිත පුද්ගලයන්ට පහසුකම් සැපයීමේ කටයුතු
බස් ගාස්තු සංශෝධන සම්බන්ධ කටයුතු
දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ ව්‍යාපෘතිවලට අදාළ සංවර්ධන කටයුතු
දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව නැංවීමේ කටයුතු
දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ smart ticketing සම්බන්ධ කටයුතු
පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ සඳහා පිළිතුරු සැපයීම.
උපදේශක කාරක සභාවට අදාල කටයුතු.
මහජන පෙත්සම් කාරක සභාවට අදාල කටයුතු.
නම සහ තනතුර | දුරකථන | ෆැක්ස් |
ඩී.ටී.එෆ්.සුරවීර මයා අතිරේක ලේකම් (සංවර්ධන) |
+94 112 078 589 | - |
එන්. වී. එන්. ඩී. ජයවර්ධන මිය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් |
+94 112 187 229 | +94 112 187 230 |
එච්. සී.එන් ද සිල්වා මිය. සහකාර අධ්‍යකෂ (සංවර්ධන) |
නීති
අමාත්‍යාංශයට අදාළ නඩු කටයුතු, පනත් හා රෙගුලාසි පැනවීමට අදාළ සියලුම නීතිමය කටයුතු ඉටු කිරීම
නම සහ තනතුර | දුරකථන | ෆැක්ස් |
එම්.ඒ. ප්‍රියන්ති ගුණසේකර මිය නීති නිළධාරී |
+94 112 078 524 | - |
ප්‍රවාහන අමාත්‍යංශය - මරදාන පරිශ්‍රය
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධ සංවර්ධන කටයුතු.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අදාල සංවර්ධන කටයුතු.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට අදාල සංවර්ධන කටයුතු.
ලක්දිව ඉංජිනේරු (පුද්ගලික) සමාගමට අයත් සංවර්ධන කටයුතු.
නම සහ තනතුර | දුරකථන | ෆැක්ස් | ඊමේල් |
ඩබ්.ඒ.ඩී.කේ. විතාන මිය අධ්යක්ෂ (සැලසුම්) |
011-2694371 | wack1891970[at]gmail.com | |
එස්.ඒ.එල්. සුභසිංහ මයා නියෝජ්‍ය අධ්යක්ෂ (සැලසුම්) |
011-2690479 | subasinghelak[at]gmail.com |