Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව අප ගැන අංශ ඉඩම්

පාලන (ඉඩම්)

නම තනතුර කාර්යාලීය දුරකථන අංකය කාර්යාලීය ෆැක්ස් අංකය
ස්වර්ණා ද සිල්වා මිය
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ඉඩම්)
0112187218
-
එම්.එම්.රේණුකා රත්නායක මිය
සහකාර ලේකම් (ඉඩම්)
0112187219 -

කාර්යභාරය

  1. ප්‍රවාහන අමාත්‍යංශයේ හා ඒ යටතේ පවත්නා ආයතන සතු ඉඩම් කළමණාකරණය කිරීම.
  2. රජයේ යම් සංවර්ධන කටයුත්තක් සඳහා  ඉඩම් අත්පත් කර ගැනීමට අවශ්‍ය වූ විට ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 38 (අ) වගන්තිය යටතේ කඩිනමින් අත්පත් කර ගැනීමට අදාල කටයුතු ඉටු කිරීම.
  3. ඉඩම් අත්පත් කර ගැනීමට අදාල වන්දි පරීක්ෂණ,වන්දි සමාලෝචන කමිටු සඳහා සහභාගී වීම.
  4. ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ විධිවිධාන වලට අනුව විරෝධතා පරීක්ෂණ වලට අමාත්‍යාංශය නියෝජනය කිරීම.
  5. ඉඩම් අත්පත් කර ගැනීම සහ පවරා ගැනීම ,නිදහස් කිරීම සහ වන්දි ගෙවීම ආදි සියලුම කටයුතු අමාත්‍යාංශ වෙනුවෙන් පරිපාලනය කිරීම.
  6. දුම්රිය දෙපාර්තමේන්තුවට ,ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් නාගරික සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේදී /අත්පත් කර ගැනීමේදී අදාල වන සියලුම පරිපාලන කටයුතු මෙහෙයවීම.
  7. ඉඩම් බැහැර කිරීමේ කම්ටුවේ කාර්යයන් ඉටු කිරීම.
  8. ඉඩම් කටයුතු වලට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකා හා අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සඳහා නීරීක්ෂණ පිළියෙල කර ඉදිරිපත් කිරීම.
  9. දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීම,නිවාස කුලියට දීම සම්බන්ධව  අමාත්‍යංශය වෙත ලැබෙන ඉල්ලීම්,ගැටළු , පැමිණිලි ආදිය සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  10. ඉඩම් අනවසර පරිහරණය පීළිබඳ අදාල ආයතන සමඟ අවශ්‍ය පරිදි කටයුතු කිරීම.