හැඳින්වීම

ඉලෙක්ට්‍රොනික් යන්ත්‍ර භාවිතයෙන් බස්රථ 7343 ක ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම.

අරමුණු

මාර්ග ආදායමෙහි වෙළඳ මෙහෙයුම් කටයුතු කරේයක්ෂම කිරීම / වැඩි කිරීම

වත්මන් ප්‍රගතිය

ආරම්භ කරන ලදී.

ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට අපේක්ෂිත දිනය

2017 වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා

හැඳින්වීම

GPRS පහසුකම් යටතේ ශ්‍රී ලංගම බස්රථ 3700 ක් ධාවනය කිරීම හා අධීක්ෂණය

අරමුණු

මනාව ධාවනය සහ අධීක්ෂණය කිරීමේ හැකියාව

වත්මන් ප්‍රගතිය

ආරම්භ කරන ලදී.

ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට අපේක්ෂිත දිනය

2017 වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා

හැඳින්වීම

බස්රථ 6300ක් දෛනික ධාවනය කිරීම.

අරමුණු

බස්රථ ඇණිය වැඩි කරමින් මගී අවශ්‍යතා සපුරාලීම.

වත්මන් ප්‍රගතිය

ආරම්භ කරන ලදී.

ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට අපේක්ෂිත දිනය

2017 වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා

හැඳින්වීම

කිලෝ මීටර් 1 කට උපයනු ලබන අපේක්ෂිත ආදායම රුපියල් 71.56 ක සාමාන්‍ය මට්ටමකට පවත්වා ගෙන යාම.

අරමුණු

මගී අවශ්‍යතා සපුරාලීම

වත්මන් ප්‍රගතිය

ආරම්භ කරන ලදී.

ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට අපේක්ෂිත දිනය

2017 වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා

ව්‍යාපෘතියේ නම

භාණ්ඩාගාරයෙන් රුපියල් 725.98 ක මුදලක් අපේක්ෂා කෙරේ

අරමුණු

එන්ජින් කට්ටල 960 ක්, ගියර් පෙට්ටි 96 ක් සහ බස්රථ බොඩි 480 ක් අලුත්වැඩියා කිරීම සහ ධාවනය සඳහා ඒවා භාවිත කිරීම

වත්මන් ප්‍රගතිය

ආරම්භ කරන ලදී

ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට අපේක්ෂිත දිනය

2017 වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා

නවතම පුවත්