හැඳින්වීම
අවුරුදු 10 කට වඩා අඩු පැරණි බස්රථ 500 ක එන්ජින් කට්ටල ස්ථාපනය කිරීම. මේ සම්බන්ධව මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 850.00 ක මුදලක් අපේක්ෂා කෙරේ.
අරමුණු
බස්රථ ඇණිය වැඩි කරමින් මගී අවශ්‍යතා සපුරාලීම.
වත්මන් ප්‍රගතිය
ආරම්භ කරන ලදී.
ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට අපේක්ෂිත දිනය
2017 වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා