නවතම පුවත්

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියට නව නැම්මක්....

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග ජාලය කළමනාකරණය කිරීම සඳහා පිහිටුවන ලදීම සහස්යා ඉන්වේස්ට්මන්ට් ආයතනයේ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ල කොස්වත්ත පිහිටි මග නැගුම පරිශ්‍රයේ හත්වැනි මහලේ ස්ථාපිත...

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පළමු සහ අවසන් ගමනාන්ත සම්බන්ධතාව වැඩිදියුණු කිරීම.

දිනපතා කොට්ටාව- මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය 12,000 ක පමණ මගීන් ප්‍රමාණයකට සේවාව සපයයි. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය, ස්ථාපිත කිරීමේ මුලික අරමුණු සාක්ෂාත් කිරීම සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රයන් ඒකාබද්ධ කරමින් මගීන්ට වඩාත් වේගවත්,...

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන්න...

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන්න....රජය ජනතාවගෙන් ඉල්ලයි * 2024 වසරේදී අධිවේගී මාර්ගවල මාරක අනතුරු ඉහළට* මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන්...

කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ සියවස් පූර්ණය අද බදුල්ලේදී උත්කර්ෂවත් ලෙස .... "දුන්හිඳ ඔඩිසි" සමගින්...

කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ ශත වර්ෂ පූර්ණය සමරණුවස්, " දුන්හිඳ ඔඩිසි"  නව දුම්රිය 2024-04-05  පෙරවරුවේ  ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්...

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියට නව නැම්මක්....

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග ජාලය කළමනාකරණය කිරීම සඳහා පිහිටුවන ලදීම සහස්යා ඉන්වේස්ට්මන්ට් ආයතනයේ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ල කොස්වත්ත පිහිටි මග නැගුම පරිශ්‍රයේ හත්වැනි මහලේ ස්ථාපිත...

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පළමු සහ අවසන් ගමනාන්ත සම්බන්ධතාව වැඩිදියුණු කිරීම.

දිනපතා කොට්ටාව- මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය 12,000 ක පමණ මගීන් ප්‍රමාණයකට සේවාව සපයයි. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය, ස්ථාපිත කිරීමේ මුලික අරමුණු සාක්ෂාත් කිරීම සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රයන් ඒකාබද්ධ කරමින් මගීන්ට වඩාත් වේගවත්,...

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර...

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන්න....රජය ජනතාවගෙන් ඉල්ලයි * 2024 වසරේදී අධිවේගී මාර්ගවල මාරක අනතුරු ඉහළට* මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන්...

කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ සියවස් පූර්ණය අද බදුල්ලේදී උත්කර්ෂවත් ලෙස .......

කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ ශත වර්ෂ පූර්ණය සමරණුවස්, " දුන්හිඳ ඔඩිසි"  නව දුම්රිය 2024-04-05  පෙරවරුවේ  ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්...

නාගරික ගමනාගමනයෙහි නව්‍යතාවයක්

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘතිය හරහා කොම්පඤ්ඤවීදිය කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල සහ ගල්කිස්ස යන ප්‍රධාන දුම්රිය ස්ථාන හය සංවර්ධනය කිරීම තුළින් නාගරික ප්‍රදේශයන් වෙත නව මුහුණුවරක් ලබාදීමේ පෙර නොවූ අවස්ථාවක් සඳහා...

විදේශිකයන්ට මෙරට රියදුරු බලපත්‍ර ගුවන් තොටුපොළේදීම ...

ශ්‍රී ලංකාව තුල පරිහරණය කළහැකි මෙරට රියදුරු බලපත් අවශ්‍ය විදේශිකයන් හට,ඔවුන් මෙරටට පැමිණෙන අවස්ථාවේදීම ඉතා කඩිනමින් එම අවශ්‍යතාව ඉටුකරදීමට නව ක්‍රමවේදයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබේ. අ‍ප්‍රේල්...

පාසලටත් මාර්ග නීති ..... සෑම පාසලකම මාර්ග ආරක්ෂාව පිළිබඳ ශිෂ්‍ය සංසද…

වර්ථමානය වනවිට ශ්‍රී ලංකාව තුළ රිය අනතුරු විශාල වශයෙන් වර්ධනය වී ඇති අතර, රිය අනතුරු මගින් දිනකට අර්ධ බෙලහීන මෙන්ම පූර්ණ බෙලහීනත්වයට පත්වන ප්‍රමාණය දිනෙන් දින වර්ධනය වී තිබේ. එමෙන්ම ...

බස් අනතුරු වළක්වාගන්න නව ක්‍රමවේදයක්..... ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ ජාතික ගමනාගමන...

  ශ්‍රී ලංකාව තුල දෛනිකව සිදුවන්නාවූ මරණ වලින් විශාල ප්‍රතිශතයක් මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන අතර රියදුරන්ගේ නොසැලකිලිමත් බව මෙන්ම අපරික්ෂාකාරි බව මේ සඳහා මූලිකම හේතු ලෙස දැක්විය හැක. මෙසේ සිදුවන්නාවූ...

දැක්ම

“ප්‍රවීණ සහ විශ්වසනීය නියාමකයෙකු වීම තුලින් සැමට සුරැකි අහසක් සහතික කිරීම“

මෙහෙවර

“ක්‍රමෝපායික සැලසුම්කරණය හා ඵලදායී නියාමනය තුළින්, ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ නිර්දේශිත පරිචයන්ටද, ජාතික නීති කාරක අවශතාවයන්ටද, අනුකූලවන්නාවූ නිරුපද්‍රිත, සුරක්ෂිත, කාර්යක්ෂම, විධිමත් සහ පරිසර හිතකාමී ජාතික සිවිල් ගුවන් සේවා පද්ධතියක් මෙහෙයවීම”

හැඳින්වීම

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ මූලික කාර්යභාරය වනුයේ 2002 අංක 34 දරණ ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය පනතේ සහ 2010 අංක 14 දරණ සිවිල් ගුවන්සේවා පනතෙහි ඇතුළත් ව්‍යවස්ථාමය ප්‍රතිපාදන යටතේ කටයුතු කරමින් ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (ICAO) විසින් සම්මතකරන ලද අදාල ජාත්‍යන්තර ප්‍රමිති සහ නිර්දේශිත පරිචයන්ට අනුකූලව සිවිල් ගුවන්සේවාවේ නිරුපද්‍රිතතාව, සුරක්ෂිතතාව, කාර්යක්ෂමතාව සහ ක්‍රමවත්භාවයත් සිවිල් ගුවන්සේවාවෙන් පරිසරයට ඇති වන බලපෑමත් නියාමනය කිරීම සහ ඒ සමගම ශ්‍රී ලංකික පුරවැසියන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවමින් ශ්‍රී ලංකාවේ ගුවන්සේවා අංශය ජාතික ආර්ථික වර්ධනයෙහි දායක අංශයක් වශයෙන් ඉදිරියට ගෙන යාමය.

ආදර්ශ පාඨය

“සැමට සුරැකි සහ කාර්යක්ෂම අහසක්”

දර්ශනය

අපට ඉහළින් ඇති ගුවන් අවකාශය, සමාජ, ආර්ථික සංවර්ධනය සඳහා වන අති විශාල විභවයක් සහිත අප රටේ ප්‍රගමනය සහ සෞභාග්‍යය උදෙසාත්, ජාතියේ සෞභාග්‍යය උදෙසාත් කළමනාකරණය කළ යුතු පොදු වස්තුවකි.

අරමුණු

  • නිරුපද්‍රිතතා හා සුරක්ෂිතතා ප්‍රතිඵල ලබා ගැනීම සඳහා කලින් නියම කළ ඉලක්ක මුදුන් පමුණුවා ගැනීම හෝ ඒවා අභිබවා යෑම
  • වෘත්තීයභාවයට සහ නිපුණත්වයට පත් වීම
  • පුළුල් විශ්වාසනීයත්වයක් සහ පිළිගැනීමක් ලබා ගැනීම
  • අධිකාරියේ කාර්යසාධනය තිරසාර ලෙස පවත්වා ගැනීම හා වැඩි දියුණු කිරීම
  • සෑම ක්‍රියාවක්ම ඉහළම මට්ටමේ ඵලදායිතාවයකින් යුක්තව ඉටු කිරීම
  • ජාත්‍යන්තර ප්‍රමිති හා නිර්දේශිත පරිචයන් සඳහා ඉහළම මට්ටමේ අනුකූලතාවයක් දැක්වීම‍
  • සිවිල් ගුවන්සේවා කටයුතු සැලසුම්කරණය හා සංවිධානය කිරීම සඳහා ශක්තිමත් පහසුකම් සපයන්නෙකු වීම

ක්‍රමෝපාය

  • අදාළ ජාත්‍යන්තර ප්‍රමිති හා නිර්දේශිත පරිචයන්ට අනුකූල වන පරිදි ව්‍යවස්ථාපිත කටයුතු වැඩි දියුණු කළ ස්ථාවර මට්ටමකින් ක්‍රියාත්මක කිරීම හා සමාජ වගකීම සපුරාලීම
  • සුවිශේෂී ගුවන් සේවා ගැටළු සඳහා විසඳුම් හඳුනා ගැනීම සහ එම විසඳුම් ක්‍රියාත්මක කිරීම
  • සංස්කෘතිකමය වෙනස්කම් සිදු කිරීම සඳහා සුවිශේෂී සමාරම්භක හඳුන්වා දීම
  • ගුවන්සේවා කර්මාන්තය සමඟ සම්බන්ධීකරණය සහ හවුල්කාරීත්වය ඇති කර ගනිමින් කටයුතු කිරීම
  • පාරදෘශ්‍ය හා ස්ථාවර අන්දමින් මෙහෙයුම් කටයුතු සිදු කිරීම සහ බාහිර හා අභ්‍යන්තර යන ද්විත්ව ආකාරවලින්ම ඵලදායී අන්දමින් සන්නිවේදන කටයුතුවල නිරත වීම.
  • සියළුම ලේඛන, ද්‍රව්‍ය හා අභ්‍යන්තර ක්‍රියාපටිපාටිවල සඵලදායී බව හා ස්ථාවරබව පවත්වා ගැනීම.

ප්‍රවාහන අමාත්‍යාංශය වෙත සාදරයෙන් පිළිගනිමු

ප්‍රවාහන  අමාත්‍යාංශය ප්‍රවාහනය සඳහා වගකිව යුතු ශ්‍රී ලංකා මධ්‍යම රජයේ අමාත්‍යාංශයයි.ප්‍රවාහන අමාත්‍යාංශය හා එහි විෂය පථයට අයත් අනෙකුත් විෂයයන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශය වගකිව යුතුය. රටේ දුම්රිය සහ පොදු බස් රථ ප්‍රවාහන පද්ධතිය අමාත්‍යාංශය විසින් පාලනය කරයි.

Video Gallery