Completed Projects
Completed Projects
ව්‍යාපෘතියේ නම
පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා ආනයනය කළ බස් රථ සඳහා වාරික ගෙවීම.
හැඳින්වීම
2014 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා 2016 වර්ෂයේ රුපියල් මිලියන 237.42 ක් ගවා ඇති අතර 2014 වර්ෂයේ සිට මේ වන විට ගෙවා ඇති මුළු රු.මි 648.68 කි.
අරමුණ
රථ ඇණිය ඉහල දැමීම මඟින් ධාවනයට ලබා දුන් බස් රථ ප්‍රමාණය ඉහල දමා මඟී අවශ්‍යතා තහවුරු කිරීම
ව්‍යාපෘතියේ නම
නව බස් රථ 2200ක් මිලදි ගැනීම
හැඳින්වීම
2014 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා මේ වෙනුවෙන් 2016 වර්ෂය සඳහා භාණ්ඩාගාර අරමුදල් මගින් රු. මිලියන 1000.00 ශ්‍රී ලංගම මගින් රු.මිලියන 1448.88 වශයෙන් රු.මිලියන 2448.88 ගෙවා ඇත. ඒ අනුව 2014 වර්ෂයේ සිට ගෙවා ඇති මුළු මුදල රු.මිලියන 4341.32 කි.
අරමුණ
රථ ඇණිය ඉහල දැමීම මඟින් ධාවනයට ලබා දුන් බස් රථ ප්‍රමාණය ඉහල දමා මගී අවශ්‍යතා තහවුරු කිරීම.
Page 2 of 2
නවතම පුවත්
- ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියට නව නැම්මක්....
- මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පළමු සහ අවසන් ගමනාන්ත සම්බන්ධතාව වැඩිදියුණු කිරීම.
- සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන්න ....රජය ජනතාවගෙන් ඉල්ලයි
- කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ සියවස් පූර්ණය අද බදුල්ලේදී උත්කර්ෂවත් ලෙස .... "දුන්හිඳ ඔඩිසි" සමගින් "කැලිප්සෝ" සහ "වයිස්රෝයි" සියවස් සමරු උළෙලට එක්වෙයි.
- නාගරික ගමනාගමනයෙහි නව්‍යතාවයක්
- විදේශිකයන්ට මෙරට රියදුරු බලපත්‍ර ගුවන් තොටුපොළේදීම ...
- පාසලටත් මාර්ග නීති ..... සෑම පාසලකම මාර්ග ආරක්ෂාව පිළිබඳ ශිෂ්‍ය සංසද…
- බස් අනතුරු වළක්වාගන්න නව ක්‍රමවේදයක්..... ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව ජනතා සහාය පතයි.