| අමාත්‍යංශය භාරයේ තිබෙන ආයතන | ප්‍රධාන වගකීම් |
| දෙපාර්තමේන්තු මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව |
මෝටර් රථ ලියාපදිංචි කිරීම හා බලපත්‍ර ලබාදීම. රියදුරු බලපත්‍ර නිකුත් කිරීම. |
| ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව | දුම්රිය මගින් මගී හා භාණ්‌ඩ ප්‍රවාහණය |
| ව්‍යවස්‌ථාපිත මණ්‌ඩල ශ්‍රී ලංකා ගමනා ගමන මණ්‌ඩලය |
පොදු මාර්ග ප්‍රවාහන සේවය |
| රාජ්‍ය ව්‍යාපාර ජාතික ගමනාගමන වෛද්‍ය ආයතනය |
බර වාහන රියදුරු පත්‍ර ලබා දීමට ප්‍රථම අයදුම්කරුගේ කායික හා මානසික යෝග්‍යතාවය පරික්‌ෂාවට ලක් කිරීම. |







