හැඳින්වීම

ආසන 40 ත් 46 ත් අතර නව බස්රථ මිළ දී ගැනීම. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදන.

අරමුණු

බස්රථ ඇණියට නව බස්රථ 900ක් එකතුකරමින් ග්‍රාමීය ප්‍රවාහන පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම.

වත්මන් ප්‍රගතිය

ආරම්භ කරන ලදී.

ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට අපේක්ෂිත දිනය

2017 වර්ෂයේ ජූනි මාසය දක්වා

නවතම පුවත්