හැඳින්වීම

බස්රථ ඇණියට සුඛෝපභෝගී බස්රථ 08 ක් එකතු කිරීම. මේ සම්බන්ධව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් රුපියල් මිලියන 104 ක ප්‍රතිපාදන අපේක්ෂා කෙරේ.

අරමුණු

නාගරික ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම

වත්මන් ප්‍රගතිය

ආරම්භ කරන ලදී.

ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට අපේක්ෂිත දිනය

2017 වර්ෂයේ ජූනි මාසය දක්වා

නවතම පුවත්