හැඳින්වීම

බස්රථ ඇණියට සුඛෝපභෝගී බස්රථ 25 ක් එකතු කිරීම. මේ සම්බන්ධව මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 2400 ක මුදලක් අපේක්ෂා කෙරේ.

අරමුණු

බස්රථ ඇණියට සුඛෝපභෝගී බස්රථ 25 ක් එකතු කිරීමෙන් නාගරික හා මහා මාර්ග ප්‍රවාහන පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම.

වත්මන් ප්‍රගතිය

ආරම්භ කරන ලදී.

ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට අපේක්ෂිත දිනය

2017 වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා

නවතම පුවත්