ව්‍යාපෘතියේ නම

ජාඇල සිට සීදුව දක්වා ද්විත්ව මාර්ගය සඳහා සංඥා ස්ථාපිත කිරීම.

හැඳින්වීම

සංඥා හා විදුලි සංදේශ පද්ධතිය වැඩි දියුණු කිරීම

අරමුණ / ප්‍රතිලාභ

  • කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබා දීම.
  • මගී සුව පහසුව.

ප්‍රගතිය

  • 50%

නවතම පුවත්