ව්‍යාපෘතියේ නම

යාන්ත්‍රික උප දෙපාර්තමේන්තුව සඳහා නව යන්ත්‍ර ස්ථාපිත කිරීම

හැඳින්වීම

දුම්රිය ඇණිය අළුත්වැඩියා හා නඩත්තු කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නව යන්ත්‍ර මිල දි ගැනීම

අරමුණ / ප්‍රතිලාභ

  • කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබා දීම.
  • මගී සුව පහසුව.

ප්‍රගතිය

  • 18%

නවතම පුවත්