Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති

ව්‍යාපෘතියේ නම

වේරහැර ඉදිකිරීම් කටයුතු.

හැඳින්වීම

ඉදිකිරීම කටයුතු අවසන් කර ඇති ලේඛණාගාරය තුල ජංගම රාක්ක සවි කිරිමී කටයුතු කරමින් පවතී. ඒ සඳහා මි.50 ක් වෙන් කර ඇත.

අරමුණ/ප්‍රතිලාභ

නවීන තාක්ෂණය යොදා ගනිමින් ලිපිගොණු සුරක්ෂිත කිරීම.

ආරම්භක දිනය

01-01-2017

අවසන් කිරීමට යෝජිත දිනය

20.06.2017

 

ව්‍යාපෘතියේ නම

ඊ- මෝටරීන් ව්‍යාපෘතිය

හැඳින්වීම

ක්‍රියාත්මක කිරීම මූලික කටයුතු සිදු කරමින් පවතී.

අරමුණ/ප්‍රතිලාභ

ජාල ගත සම්බන්ධතාවය සහිත නවීන තාක්ෂණය යොදා ගනිමින් කඩිනම් සේවාවක් සැපයීම.

ආරම්භක දිනය

08.09.2016

අවසන් කිරීමට යෝජිත දිනය

31.12.2017