Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව සංඛ්‍යාලේඛන ලක්දිව ඉංජිනේරු පුද්ගලික සමාගම

සංඛ්‍යාලේඛණ

සාමාන්‍ය තොරතුරු
වර්ෂය
2011 2012 2013 2014 2015
අළුත්වැඩියා සඳහා ලැබුනු බස් රථ සංඛ්‍යාව 68 67 59
38 47
අළුත්වැඩියා කරන ලද බස් රථ සංඛ්‍යාව 75 60
53 42 48
අළුත්වැඩියා කොට ඇති අනෙකුත් වාහන සංඛ්‍යාව - - - - -
පින්තාරු පමණක් කර ඇති බස් ප්‍රමාණය - - - - 01
LAST_UPDATED2
 
අළුත්වැඩියා කිරීම
වර්ෂය
2011 2012 2013 2014 2015
අනතුරු අළුත්වැඩියා 24 22 10 06 15
සාමාන්‍ය අළුත්වැඩියා 12 04 07 08 05
සම්පූර්ණ අළුත්වැඩියා 39 34 36 28 28
වෙනත් - - - - 01

 

 

 

 

 

හැඳින්වීම

අනතුරු අළුත්වැඩියා :- බස්රථයක වීදුරු කැපීම හා නැවීම, දොර ලොක් සවිකිරීම, බඩු දමන පෙට්ටි සකස් කිරීම, ෂීට් රාමු අළුත්වැඩියා කිරීම, පාපුවරු හා දොරවල් අළුත්වැඩියා කිරීම ආදිය වේ.

සාමාන්‍ය අළුත්වැඩියා:- යම්කිසි බස් රථයක් අනතුරට ලක්වූ විට එම අනතුර වූ ස්ථානය පමණක් අළුත්වැඩියා කර පින්තාරු කිරීම මෙයට අයත් වේ.

සම්පූර්ණ අළුත්වැඩියා:- බස් රථයක් සම්පූර්ණයෙන්ම ගලවා සියළුම වර්ගවල කාණු හා බාර් යොදා, තහඩු ගසා,වහලය සකස් කර,පින්තාරු කර, ෂීට් කුෂන් කර ඇල්ලීම හා වීදුරු රාමු දමා, වීදුරු දැමීම මෙයට අයත් වේ.

වෙනත්:- වර්ග දෙකකට අයත් බස්රථවල චෙසි හා බොඩිය මාරුකර අළුත්වැඩියා කිරීම.

LAST_UPDATED2
 
කාර්ය මණ්ඩල
වර්ෂය
2011 2012 2013 2014 2015

ජ්‍යෙෂ්ඨ

03 02 02 - 02
ද්වීතියික 22 20 16 18 15
තෘතියික 43 30 26 27 28
ප්‍රාථමික 02 02 02 22 20
වෙනත් (අනියම්,තාවකාලික,කොන්ත්‍රාත් පදනම මත) 40 44 36 08 10
LAST_UPDATED2
 
මූල්‍යමය දත්ත
ලැබූ මුදල (රුපියල් මිලියන)
2011 2012 2013 2014 2015
බස් රථ අළුත්වැඩියාව - ශ්‍රී ලංගම වෙතින් ලැබුණු මුදල 32.8 24.8 28.7 26.7 31.526
මහා භාණෟඩාගාරයෙන් ලැබුණු මුදල 22.0 19.9 21.0 21.0 22.000
අබලි ඇළුමිනියම් අලෙවිය .030 - 3.5 .058 .050
අනෙකුත් ආදායම් 1.0 1.0 1.1 .657 .746
වියදම (රුපියල් මිලියන) 2011 2012 2013 2014 2015
වැටුප් හා වේතන 36.2 31.9 31.2 29.5 34.650
අමතර කොටස් 10.6 8.0 12.0 9.0 8.232
අනෙකුත් 9.6 8.9 11.4 10.1 10.967
ස්ථාවර තැන්පතුව 2.0 - -
2.0 2.900
ආදායම (රුපියල් මිලියන) 2011 2012 2013 2014 2015
බස් රථ අළුත්වැඩියාව 27.4 24.8 27.9 24.2 34.648
අනෙකුත් බස්රථ - - - - -
LAST_UPDATED2