Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව

සංඛ්‍යාලේඛණ

සාමාන්‍ය තොරතුරු
වර්ෂය
2012 2013 2014 2015 2016

2017

අළුත්වැඩියා සඳහා ලැබුනු බස් රථ සංඛ්‍යාව 67 59
38 47 82

74

අළුත්වැඩියා කරන ලද බස් රථ සංඛ්‍යාව 60
53 42 48 69

ලං.ග.ම-66

අළුත්වැඩියා කොට ඇති අනෙකුත් වාහන සංඛ්‍යාව - - - - 3

 

ජා.ග.කො.ස - වෑන් 01

 

ගුවන් සේවා බස් - 01

 

පින්තාරු පමණක් කර ඇති බස් ප්‍රමාණය - - - 01 -

-

LAST_UPDATED2
 
අළුත්වැඩියා කිරීම
වර්ෂය
2012 2013 2014 2015 2016

2017

අනතුරු අළුත්වැඩියා 22 10 06 15 4

05

සාමාන්‍ය අළුත්වැඩියා 04 07 08 05 13

-

සම්පූර්ණ අළුත්වැඩියා 34 36 28 28 52

63

වෙනත්
- - - 01 3

-

 

 

 

 

 

හැඳින්වීම

අනතුරු අළුත්වැඩියා :- බස්රථයක වීදුරු කැපීම හා නැවීම, දොර ලොක් සවිකිරීම, බඩු දමන පෙට්ටි සකස් කිරීම, ෂීට් රාමු අළුත්වැඩියා කිරීම, පාපුවරු හා දොරවල් අළුත්වැඩියා කිරීම ආදිය වේ.

සාමාන්‍ය අළුත්වැඩියා:- යම්කිසි බස් රථයක් අනතුරට ලක්වූ විට එම අනතුර වූ ස්ථානය පමණක් අළුත්වැඩියා කර පින්තාරු කිරීම මෙයට අයත් වේ.

සම්පූර්ණ අළුත්වැඩියා:- බස් රථයක් සම්පූර්ණයෙන්ම ගලවා සියළුම වර්ගවල කාණු හා බාර් යොදා, තහඩු ගසා,වහලය සකස් කර,පින්තාරු කර, ෂීට් කුෂන් කර ඇල්ලීම හා වීදුරු රාමු දමා, වීදුරු දැමීම මෙයට අයත් වේ.

වෙනත්:- වර්ග දෙකකට අයත් බස්රථවල චෙසි හා බොඩිය මාරුකර අළුත්වැඩියා කිරීම.

LAST_UPDATED2
 
කාර්ය මණ්ඩල
වර්ෂය
2012 2013 2014 2015 2016

2017

ජ්‍යෙෂ්ඨ

02 02 - 02 -

-

ද්වීතියික 20 16 18 15 20

20

තෘතියික 30 26 27 28 39

37

ප්‍රාථමික 02 02 22 20 4

03

වෙනත් (අනියම්,තාවකාලික,කොන්ත්‍රාත් පදනම මත) 44 36 08 10 38

41

LAST_UPDATED2
 
මූල්‍යමය දත්ත
Funds received (Rs.Mill.)
2012 2013 2014 2015 2016

2017

Income received from the SLTB for repairing buses
24.8 28.7 26.7 31.56 67.130

87.445

Funds received from the Treasury 19.9 21.0 21.0 22.00 24.000

24.250

From sale of discarded aluminum - 3.5 .058 .050 0.018

3.519

Sri Lanka Railway-Nut & Bolt product 0.586

-

National Transport Commission -Bus & Van Repair 0.769

0.082

Miscellaneous 0.224

1.2

Revenue from other sources
1.0 1.1 .657 .746 -

12.520

Expenditure (Rs.Mill.) 2012 2013 2014 2015 2016

2017

Salary and Wages
31.9 31.2 29.5 34.650 45.117

 

68.732

Spare parts
8.0 12.0 9.0 8.232 23.045

 

 

27.075
Other 8.9 11.4 10.1 10.967 -

 

 

-
Fixed Deposit - -
2.0 2.900 -

 

 

-
Electricity,Telephone,Security 5.662

 

 

6.956
Production contract Bus Body repair charges 10.413

 

 

10.877
Purchase of workshop equipment 4.781

 

 

1.119
Maintainance of Building & Land 1.621

 

 

-
Miscellaneous 3.581

 

 

5.305
Revenue (Rs.Mill.) 2012 2013 2014 2015 2016

 

2017

 

Repairs to buses 24.8 27.9 24.2 34.648 71.984

 

 

89.301
Other buses
- - - - 0.769

 

 

1.350
Other-CGR Nut & Bolt Products
0.586

 

 

-
LAST_UPDATED2