Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව සංඛ්‍යාලේඛන National Transport Medical Institute

සංඛ්‍යාලේඛණ

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය (1997 අංක 25 දරණ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන පනත)

ස්ථාපිත කළ දිනය - 1999.01.01

දැක්ම : “සෑම සුක්කානමක් පිටුපසම නිරෝගිමත් රියදුරකු හිඳුවීම“

Basic Information
Year 2011

2012

2013 2014 2015
No.of Branch Offices 18

19

20 25   
-
Medical Examination No.of Examinations Conducted Failed

Failed

%

No.of Examinations Conducted Failed Failed % No.of Examinations Conducted Failed Failed % No.of Examinations Conducted
Failed
Failed %
No.of Examination Conducted Failed Failed %
Heavy-duty vehicles
15508
551
3.55
19661
762
3.88
21877 881 4.03 24571 892
3.63 28,556 1,230 4.31
Renewing Heavy-duty Vehicles 224649
15131
6.74
103793
7609
7.33
83200 7134 8.57 129082 10651 8.25 159,375 14,106 8.85
Route Permits
7366
582 7.9
7128
402
5.64
8293 554 6.68 7522 472 6.72 7,690 401 5.21
Light Vehicles 27082
1755
6.48
34070
3373
9.9
255932 20858 8.15 384810 28700
7.45
548,542 42,637 7.77
Accidents -
-
-
2343
155
6.62
2494 166 6.66 2773 236
8.51
2,681 210 7.83
Total 274605
18019
6.56
166995
12301
7.37
371796 29593 7.96 548758 40951 7.46 746,844 58,584 7.84

LAST_UPDATED2
 
Medical Examinations 2013
Year 2013
Disease Heavy Vehicles Renewing Heavy Vehicles Route Permits Light Vehicles Accidents Total
Heart Diseases 56 231 12 677 6 982
Eye Problems 517 3247 257 14071 106 18186
Hypertension 88 1501 99 1537 1 3226
Diabetes 128 1293 102 2049 0 3572
Other 881 7134 554 20858 166 29593

LAST_UPDATED2
 
Medical Examinations 2014
Year 2014
Disease Heavy Vehicles Renewing Heavy Vehicles Route Permits Light Vehicles Accidents Total
Heart Diseases 37 245 9 697 4 992
Eye Problems 527 4662 182 19157 141 24669
Hypertension 73 2371 106 2465 5 5020
Diabetes 148 2331 123 3644 18 6264
Other 107 1042 52 2737 68 4006
LAST_UPDATED2
 
Medical Examinations 2015
year 2015
Disease Heavy-duty Vehicles
Renewing Heavy-duty Vehicles
Route Permits
Light Vehicles Accidents Total
Heart Diseases
62
299
10
1,028
4
1,403
Eye Problems
687
5,924
159
28,976
105
35,851
Hypertension
133
2,968
86
3,650
5
6,842
Diabetes
235
3,763
113
5,798
71
9,980
Other 113
1,152
33
3,185
25
4,508

LAST_UPDATED2
 
Financial
Year
Revenue
Expenditure Expenditure as a percentage of the Revenue

Surplus/Shortage

Surplus/Shortage as a percentage of the Revenue
2011 192,776,764.39 142,257,062.38 73.8 50,519,702.01 26.21
2012 155,276,597.25 162,044,962.78 104.4 -6,768,365.53 -4.36
2013 212,417,592.49 159,177,112.02 74.9 53,240,480.47 25.06
2015 604,632,573.89 320,005,064.56 52.93 284,627,509.33 47.07

LAST_UPDATED2
 


ආයතනය මගින් සපයනු ලබන සේවාවන්

  1. සියළුම බර වාහන රියදුරු බලපත්‍ර අපේක්ෂකයන් සඳහාම අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීම.
  2. රියදුරු බලපත්‍ර අළුත් කරන්නන් සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීම.
  3. මාර්ග බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන අපේක්ෂකයන් සඳහා වෛද්‍ය සහතික නිකුත් කිරීම.
  4. සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර අපේක්ෂකයන් සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීම.
  5. නව බඳවා ගැනීම හා සේවය ස්ථිර කිරීමේදී අවශ්‍ය වන වෛද්‍ය සහතික නිකුත් කිරීම.
  6. දිවයින පුරා පිහිටි පොලිස් හා උසාවි මගින් යොමු කරන මාරක හා බරපතල අනතුරු සිදුකරන රියදුරන් සම්බන්ධයෙන් වෛද්‍ය සහතික නිකුත් කිරීම.
  7. ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පාලනය වන ආයතන සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම.
  8. එක්ස්-රේ/ ඊ.සී.ජී පහසුකම් සැපයීම.
  9. ඩිපෝ මගින් යොමු කරන අවුරුදු 40 ට වැඩි රියදුරන්, තවදුරටත් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ශරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීම.
  10. යම්කිසි විනය හේතුවක් මත සේවය තහනම් කළ ඩිපෝවල සේවක මහත්ම මහත්මීන් නැවත සේවයේ යෙදවීමේදී අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීම.
  11. අවශ්‍ය අවස්ථාවන්හිදී විවිධ රසායනාගාර පරීක්ෂණයන් සිදු කිරීම.