Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව

දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති

ව්‍යාපෘතියේ නම

නුගේගොඩ ප්‍රධාන කාර්යාලයේ දෙවන මහල නවීකරණ කටයුතු සිදු කිරීම.

හැඳින්වීම

දෙවන මහල නවිකරණය කිරීම තුලින් ආයතනයේ ඉඩ පහසුකම් වැඩි කර ගැනීම.

අරමුණ/ප්‍රතිලාභ

ප්‍රධාන කාර්යාලයේ අංශ සඳහා වඩාත් ඉඩ පහසුකම් ලබා දීම.

වර්තමාන ප්‍රගතිය (%)

75% (2015.12.29 දිනට).

අවසන් කිරීමට යෝජිත දිනය

2016 වසර තුළ