Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව

නිමාවට පත් කළ ව්‍යාපෘති

2015 වර්ෂයෙහි නිම කළ ව්‍යාපෘති.

ව්‍යාපෘතියේ නම

ශාඛා කාර්යාල සඳහා අවශ්‍ය පරිගණක හා අශ්‍රිත ද්‍රව්‍ය මිලදි ගැනීම.

හැඳින්වීම

සියළුම ශාඛා කාර්යාල කටයුතු පරිගණක ජාල ගත කිරීම.

ප්‍රතිලාභ

සේවාලාභින් වෙත කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් සැපයීම.

ව්‍යාපෘතියේ නම

ප්‍රධාන කාර්යාලය සඳහා ගිණුම්කරණ හා වැටුප් සැකසීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම.

හැඳින්වීම

ගිණුම්කරණ කටයුතු කාර්යක්ෂම කිරීම.

ප්‍රතිලාභ

ගිණුම් අංශයේ කටයුතු වඩාත් විශ්වාදායක, ගුණාත්මකභාවයකින් හා කාර්යක්ෂමව ඉටු කර ගැනීම.

ව්‍යාපෘතියේ නම

ප්‍රධාන කාර්යාලයේ Server Room ස්ථාපිත කිරීම.

හැඳින්වීම

සේවාලාභින්ගේ හා ගිණුම් අංශයේ තොරතුරු ආරක්ෂා කිරීම හා පාලනය කිරීම ආශ්‍රිත කටයුතු.

ප්‍රතිලාභ

වඩාත් ඵලදායි හා ගුණාත්මක සේවාවක් සඳහා.