Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව ව්‍යාපෘති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිමාවට පත් කළ ව්‍යාපෘති

නිම කල ව්‍යාපෘති

2015 වර්ෂයේ නිම කල ව්‍යාපෘති.

ව්‍යාපෘතියේ නම

ආසන 35 ප්‍රමාණයේ කුඩා බස් රථ මිලට ගැනීමේ ව්‍යාපෘතිය.

හැඳින්වීම

ආසන 35 ප්‍රමාණයේ කුඩා බස් රථ 80 ක් මිලට ගැනීම.

අරමුණ/ප්‍රතිලාභ

රථ ඇණිය ඉහල දැමීම මඟින් ධාවනයට ලබා දුන් බස් රථ ප්‍රමාණය ඉහල දමා මගී අවශ්‍යතා තහවුරු කිරීම.

 

ව්‍යාපෘතියේ නම

ඉලෙක්ට්‍රොනික් ටිකට් මැෂින් 900 ක් මිලදී ගැනීමේ ව්‍යාපෘතිය.

හැඳින්වීම

ඉලෙක්ට්‍රොනික් ටිකට් මැෂින් 900 ක් මිලදි ගැනීම.

අරමුණ/ප්‍රතිලාභ

ශ්‍රී ලංගම සතු සියළුම බස් රථ සඳහා ඉලෙක්ට්‍රොනික් ටිකට් යන්ත්‍ර ලබා දීම.