Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව ව්‍යාපෘති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිමාවට පත් කළ ව්‍යාපෘති

නිමාවට පත් කළ ව්‍යාපෘති

නිම කළ ව්‍යාපෘති (2015 වර්ෂය)

ව්‍යාපෘතියේ නම

ප්‍රධාන කාර්යාලයේ ඉදිකිරීම් කටයුතු

හැඳින්වීම

රු.මි.3.37 ක වියදමින් වැසිකිළි පද්ධතිය ඉඳිකර ඇත.

අරමුණ/ප්‍රතිලාභ

සේවක හා සේවාලාභී සුභ සාධනය.

 

ව්‍යාපෘතියේ නම

දිස්ත්‍රික් කාර්යාල ඉදිකිරීම්

හැඳින්වීම

යාපනය දිස්ත්‍රික් කාර්යාලය ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත. අවසාන ගෙවීම ලෙස රු.මි. 4.56 ක මුදලක් මෙම වසර තුල ගෙවා ඇත.

අරමුණ/ප්‍රතිලාභ

දිස්ත්‍රික් කාර්යාල පහසුකම් වැඩිදියුණු කිරීම.