Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

Ministry of Transport

You are here:  Home Projects Sri Lanka Railways Completed Projects

Completed Projects (SLR)

Completed Projects in year 2015.

Name of the Project Introduction Purpose Benefits
Reconstruction of the railway track from Madawachchi to Madu

All infrastructure facilities of the Northern and Thalei Mannar Railway lines from Omanthe to Kankasanthure and Madawachchi to Thalei Mannar had been destroyed by internal conflicts. Therefore railway transport was suspended for about three decades. It was of national level importance that the said railway lines were reconstructed and used for passenger and cargo transportation with the end of 2009. A memorandum of understanding was signed by the government of Sri Lanka with the government of India in this regard. Accordingly, the government of Sri Lanka decided to integrate the said network of railway lines by reconstructing them with the re-establishment of Signaling and Telecommunication systems.

Reconstruction of the 43 Km long railway track from Madawachchi to Madu for efficient transportation of passengers and cargo.
  1. Cost effectiveness of railway transport.
  2. Comport of passengers.
  3. increase of the contribution of the transport sector to the Gross Domestic product by the improvement of transport sector facilities including infrastructure facilities.
  4. Environmental friendliness of railway transport.
  5. Lack of accidents in the railway transport in comparison with road transport.
  6. Development of commerce and industrial sectors of the national economy.
  7. Increase of railway income.
  8. Building up of harmony and integration among ethnic groups.
Reconstruction of the railway track from Madu to Thaleimannar Reconstruction of the 91 Km long railway track from Madu to ThaleiMannar for efficient transportation of passengers and cargo.
Reconstruction of the railway track from Omanthei to Palei Reconstruction of the 91 Km long railway track from Omanthei to Palei for efficient transportation of passengers and cargo
Reconstruction of the railway track from Palei to Kankasanthurei Establishment of Signaling and Telecommunication system covering 313 Km Northern and Thalei Mannar railway track.
Establishment of Signaling and Telecommunication system of Northern Railway track
Establishment of 07 bridges under Belgium line of Credit Installment of Belgium bridges in place of 07 dilapidated bridges.
Efficient transportation of passengers and cargo
Ensuring the comport of passengers by delivering an efficient railway service.
 

Latest News

International Trade Aviation Services at Rathmalana Airport

Ministry of Transport and Civil Aviation says that International Trade Aviation Services are to be commenced at the Rathmalana Airport.

Preliminary discussions on the commencement of services concerned was held on 07.03.2017 at the Rathmalana Airport Premises between Mr. Nimal Siripala De Silva - Minister of Transport and Civil Aviation and Mr. Musa Sammer – Minister of Tourism and Civil Aviation Of Maldives.

Ms. Sahiya Sareer – Maldives Ambassador in Sri Lanka, Mr. Abdul Haris – Managing Director of Maldives International Airlines,  Mr. Ahamed Abraham - Chief of Aircraft Operations of Maldives International Airlines , Mr. Saman Ediriweera – Chairman of Airport and Aviation (Sri Lanka) Limited and Mr. Yohan Jayaratne – Executive Director of  Airport and Aviation (Sri Lanka) Limited also took part in the discussions.

Read more
Driver Training Instructors Are Required for Esatblising Driving Schools...

Minister Nimal Siripala De Silva said that producing technically and practically knowledgeable high quality drivers with the help of trained and licensed instructors is his expectation. The Minister expressed these views at the Annual Meeting of Sri Lanka  Driving School Owner’s Association held at the BMICH on 08.03.2017.

This occasion was graced by a large number of people including the Deputy Minister – Mr Ashok Abesinghe and Commissioner of Motor Traffic –  Mr. Jagath Chandrasiri.

Read more
Bandaranayake International Airport was declared opened...(2017.04.06)

Bandaranayake International Airport (BIA) that was closed for about three months for overlaying of runway during day time was declared opened for operations by Hon. Nimal Siripala De Silva -  Minister of Transport and Civil Aviation on 06.04.2017.

This project was conducted by Kethik Company of China under the consultancy of  National Aero Technology International Company of Netherland at a cost Rs. 7.2 billion.

This occasion was graced by a large number of dignitaries including Hon. Ashok Abesinghe – Deputy Minister of Transport and Civil Aviation, Officers of such Ministry, Ministers and Diplomats.

Read more
International Civil Aviation Organization Air Services ...(2017.12.06)

The Inaugural session of International Civil Aviation Organization Air Services Negotiation conference – 2017 was held on 04th December 2017 at BMICH in Colombo. The conference was declared open by Hon. Minister Nimal Siripala de Silva and Deputy Minister Hon. Ashok Abeysinghe also participated.

Mr. Ananda Wimalasiri, Chairman of the Civil Aviation Authority handed over the special edition of ‘GUWANSARA’ magazine to the Minister at the session.

The Secretary, Mr.G.S.Withanage and Director General of the Civil Aviation Authority also attended.

Read more
Batticoloa

Batticaloa Airport is opened for Civil Aviation services....

Batticaloa internal airport, opened under the Civil Aviation Department on 17th November 1958, was utilized for military and air force operations for 25 years approximately due the cruel war prevailed in the country for several years in the country. However, this airport was redeveloped and opened by the president Maithreepala Sirisena on 16th July 2016.

Subsequent to transferring the Batticaloa internal airport to the Civil Aviation Authority by the current government with the intension of promoting the internal aviation services within the country and widening the domestic and foreign tourism in in the Eastern province, air craft operations and services were commenced on Sunday the 25th March by the Airport and Aviation Services Ltd. Accordingly, the air craft carrying the group of officials including Minister of Transport and Civil Aviation Nimal Siripala De Silva, Deputy Minister Mr. Ashok Abeysinghe and Secretary of the Ministry Mr. G.S. Vithanage and officers and other passengers was reached to the Batticaloa airport 0n 25.03.2018 at 10.30 am commencing the first civil aviation service.

Thereafter, the passenger terminal was opened by the ministers, and the license to permit air craft operations was handed over to Mr. Saman Ediriweera, chairman of the Airport and Aviation Services Ltd by the Director General of the Civil Aviation Authority Mr. H.M.C. Nimalasiri.

Government has spent a sum of Rs. 1400 million to modernize and redevelop this airport. Accordingly, the run way which is 1066m long and 46m width was redeveloped and a new electricity system was established in the runway by adopting a bitumen layer. In addition, the passenger terminal has been modernized with all facilities.

Batticaloa airport is located at 1.7 km distance from from Batticaloa city in Seththukuda area ,and it is located at 206 km distance from Katunayake and 222 km distance from Rathmalana airport. All the roles of this airport are being done by the Airport and Aviation Services Ltd ,and some of the private aviation services have expressed their wish to operate passenger aviation services between Rathmalana and Batticaloa by now. The government can achieve benefits through this.
Similarly, Ministry has planned to commence aviation training school in this airport premises.

Read more
2018.07.12

මින් ඉදිරියට පරිගණක ස්පර්ශ තිර (Touch Screen) භාවිතයෙන්  රියදුරු ලිඛිත පරික්ෂණ

රියදුරු බලපත්‍ර ලබාගැනීමේදී  අයදුම්කරුවන් මෙතෙක් මුහුණදුන් ලිඛිත පරීක්ෂණය වෙනුවට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් පරිගණක ස්පර්ශ තිර භාවිතා කිරීම හදුන්වාදීම රියදුරු බලපත්‍ර ලබාගන්න සිටින අයට විශාල පහසුවක්.
මෙතෙක් පැවති පැරණි ක්‍රමය අනුව රියදුරු බලපත් ලබාගැනීම සඳහා ලිඛිත පරීක්ණයට පෙනීසිටි අයදුම්කරුවන් හට සිදුවු අපහසුතාවයන්, ප්‍රමාදයන් හා අක්‍රමිකතා පිළිබඳවත් මාධ්‍ය මගින් නිරන්තරයෙන්ම හෙළිදරව් කර තිබුනා. ඒ නිසා මෙම අඩුපාඩු මගහරවා ගැනීම සඳහාත් නවීන තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් අයදුම්කරුවන්ට අපහසුතායවයකින් හා ප්‍රමාදයකින් තොරව ලිඛිත පරීක්ෂණයට මුහුණ දීමට හැකි ක්‍රමයන් අනුගමනය කරන ලෙස මා මීට පෙර මෝටර් රථ කොමසාරිස්තුමාට උපදෙස් දීලා තිබුනා. අද වන විට පරිගණක ස්පර්ශ ක්‍රම භාවිත ක්‍රමය මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව හදුන්වා දී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (2018.07.12) දින පෙරවරුවේ වේරහැර මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රයේදී පැවති පරිගණක ස්පර්ශ තිර භාවිතා ක්‍රමය හදුන්වාදීමේ උත්සව අවස්ථාවකදීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා: මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මේ වන විටත් නවීන තාක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරන්න පෙළඹිලා තියෙනවා. ඒක ජනතාවටත් ඉතාමත්ම පහසුයි. ඒ වගේම පරිපාලනමය ගැටලුත් අඩුයි. ඒ වගේම විෂමාචාරත් අඩුයි. මේ නවීන තාක්ෂණය තවදුරටත් අනුගමනය කරන්න ඕන.
විශේෂයෙන් ඊ මෝටරින් ක්‍රමයත් අපි කඩිනමින්ම හදුන්වාදෙන්න ඕන. මේ තුළින් නිවසේ සිටම තම පරිගණකයෙන් හෝ ජංගම දුරකතනයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්.
මේ තුළින් ජනතාවට විශාල පහසුවක් ලැබෙනවා. තමන්ගේ කාලය හා ශ්‍රමය ඉතිරි වෙනවා. ඒ වගේම විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන්නත් පුලුවන්.
ඒ වගේම වාහන හිමියන්ගෙන් එන තවත් පැමිණිල්ලක් තියෙනවා ඒ වාහන යෝග්‍යතා පරීක්ෂාව හා බර සම්බන්ධ සහතික ලබාගැනීම. මම ඒකටත් යෝජනා කරනවා ඒ වාහන ආනයනය කරන ආයතන මගින්ම මේ වාහන වල තත්ත්ව පරීක්ෂණ ලබාදෙන්න කියලා.
ඒ වගේම තවදුරටත් ලිපිගොණු පුරවගෙන ගොඩගහගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒ සියලු දේවල් පරිගණක ගත කළයුතුයි. මේක සියලු දෙනාටම පහසුයි යැයිද ප්‍රකාශ කළේය.
ප්‍රථම අදියර යටතේ රුපියල් මිලියන 39 ක වියදමින් පරිගණක තිර 143ක් සවිකර ඇති අතර  වේරහැර කාර්යාලයේදී මෙම පහසුකම් අද දින (2018.07.12) ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන සේවයට විවෘත විය.එළඹෙන ලබන වසරෙදි (2019) වර්ෂයේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශිය කාර්යාල 24 සඳහාම මෙම පහසුකම් ලබාදීමට කටයුතු කරන බව මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
නව රියදුරු බලපත්‍ර ලබා ගැනීමට ලිඛිත පරීක්ෂණය සඳහා දිනකට අයදුම්කරුවන් 3000 ක් පමණ කොළඹ ඇතුළුව දිවයින පුරා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ශාඛා කාර්යාල වෙත යොමු වේ. වේරහැර කාර්යාලය වෙත පමණක් දිනකට 350ක් පමණ අයදුම්කරුවන් ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙහිදී අයදුම්කරුවන් හට ප්‍රමාදවීම් ද, ලිඛිත පරීක්ෂණය පැවැත්වීමේදි විවිධ පරිපාලනමය ගැටළු ද මතු වි ඇත. ඒ අනුව නවීන තාක්ෂණයෙන් යුතු මෙම නව ක්‍රමය හදුන්වාදීමේදි අයදුම්කරුවන්ට මුහුණුදීමට සිදු වන අපහසුතාවයන් අවම කරලීමට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවට හැකි වන විශ්වාසය පල කෙරේ.
නව ක්‍රමය අනුව පරිගණක තිරයේ දිස්වන ප්‍රශ්නවලට අදාල නිවැරදි පිළිතුරු ස්පර්ශ කිරිමේන් ලබා දිය හැක. මෙයට අමතරව අයදුම්කරුවන්ට තමා සැපයු පිළිතුර පිළිබදව නැවත පරික්ෂා කිරිමට හා පිළිතුරු සංශෝධනය කිරිමට හැකි වේ. ඊට අමතරව මෙම ක්‍රමය තුලින් පහත සදහන් ප්‍රතිලාභ අයදුම්කරුවන්ට ලැබෙනු ඇත.

•    එම අවස්ථාවේදිම තමා මුහුණ දුන් විභාග පරික්ෂණයේ ප්‍රතිඵල පරිගණක තිරය තුල දිස්වීම
•    විභාගය සදහා ඉතිරිව ඇති කාල සීමාව පරිගණක තිරය මත සදහන් වීම.
•    එක් එක් අයදුම්කරු පරික්ෂණයට මුහුණ දි අවසන් වු වහාම ඔවුන්ගෙන් සමත් අය හට පුහුණුවන්නකුගේ අවසරපත්‍රය ලබා ගැනිමට ද  අසමත් අයට  යළි පරික්ෂණය සදහා දිනයක් ලබා ගැනිමටද අප්‍රමාදව කටයුතු කළ හැකි වීම.
•    ඕනෑම අවස්ථාවකදි විභාග අපේක්ෂකයකු විසින් සලකුණු පිළිතුරු මොනවාද යන්න හා එම අපේක්ෂකයා ලබා ගත් ලකුණු පිළිබද වෙනස් කළ නොහැකි විගණන සටහන් පරිගණක පද්ධතියෙන් සටහන්ව තිබිම හා ඒවා යළි විමර්ෂණයට ලක් කළ හැකි විම.
ඒ අනුව ඉහතින් සදහන් පරිදි මෙම නව ස්පර්ශ තිර ආශ්‍රයෙන්  රියදුරු බලපත්‍ර පරික්ෂණය පැවැත්විම මගින් ඒ සදහා සහභාගීවන අපෙක්ෂකයින්ටත්, දෙපාර්තමේන්තුවටත් ඉතා විශාල කාර්යක්ෂමතාවයක් ලැබෙතැයි අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ, මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් රැසක්ද සහභාගි විය.

Read more
2018.07.26

 

ගුවන් සුරක්ෂිතතාවය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු තැනට පත්වෙලා.......................
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය - නිමල් සිරිපාල ද සිල්වා



ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් (International Civil Aviation Organization)  2018 ජුනි මස 04 වන දින සිට 14 වන දින දක්වා සිවිල් ගුවන් සේවා අධිකාරිය තුළ සිදුකළ විගණනයෙන් පසු දෙන ලද වාර්තාව අනුව ගුවන් සුරක්ෂිතතාවය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු තැනට පත්ව ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ, ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධාන වාර්තාව ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් එච්.එම්.නිමලසිරි මහතා විසින් අමාත්‍යවරයාට පිළිගැන්වු අවස්ථාවේදීය.

ගුවන් සේවා අධිකාරිය විසින් ලැබු මෙම ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කේෂත්‍රයේ නියුතු සියලු අංශ දැනුවත් කිරීම සඳහා පැවති සම්මන්ත්‍රණයක් ගුවන් සේවා අධිකාරියේ 2018.07.25 වන දින පස්වරුවේ කටුනායක පිහිටි ගුවන් සේවා අධිකාරී සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.

ශ්‍රි ලංකාවේ ගුවන් සේවයේ නියුතු සාමාජිකයන් හමුවේ තවදුරටත් කරුණු දක්වමින්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා :දිනකට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගුවන් යානා 165 ක් පමණ ගොඩබාන සහ ගුවන්ගත වන බව හෙලි වී ඇති බවත්, දිනකට මගීන් 27000 ක් පමණ මෙම ගුවන් තොටුපල පරිහරණය කරන අවස්ථාවේදී ලද මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කේෂත්‍රයට ඉතාමත් ගෞරවයක් ගෙනදුන් අවස්ථාවක්, ඉදිරියට මෙම තත්ත්වය තවදුරටත් ඉහළ නංවා ගැනීම කේෂත්‍රයේ සිටින සියලු අංශ එකට එක්විය යුතුයි.  ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් සේවා කටයුතු ඉහළ මට්ටමක පැවතුණත්, තවදුරටත් රට තුළ අභ්‍යන්තර ගුවන් සේවා කටයුතු පිළිබඳව යම් මට්ටමකින් අඩුවක් පවතින බව මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

මෙම අභ්‍යන්තර ගුවන් සේවා කටයුතු පුළුල් කිරීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් විශාල කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. රත්මලාන ගුවන් තොටුපල පුළුල් කිරීම, මඩකලපුව ගුවන් තොටුපල නවීකරණය කොට, සිවිල් ගුවන් සේවා කටයුතු සඳහා විවෘත කිරීම වැනි කාර්යයන් මේ වසර තුළ සිදුකර තිබෙනවා.

එමෙන්ම විශේෂ පියවරක් ලෙස කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල පරිශ්‍රය තුළ අභ්‍යන්තර ගුවන් සේවා පවත්වාගෙන යාම සඳහා නව පර්යන්තයක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති අතර, මේ වන විට එම ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියලු සැළසුම් සිදුකර තිබෙනවා.

තවදුරටත් කරුණු දැක්වු අමාත්‍යවරයා: නේපාලය වැනි දකුණු ආසියාවේ කුඩා රටවල් තුළ පවා අභ්‍යන්තර ගුවන් සේවා කටයුතු මනා අන්දමින් පවත්වාගෙන යන බවත් ඒවා ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකාව තුළද, අභ්‍යන්තර ගුවන් සේවාව පුළුල් අන්දමින් සිදුකළ යුතු වෙනවා. නමුත් මෙම කටයුතු රජයට පමනක්ම සිදුකල නොහැකි අතර, මේ සඳහා පෞද්ගලික ගුවන් සේවා අංශයේ පූර්ණ මැදිහත්වීම අවශ්‍යබවයි මගේ හැගීම.

අභ්‍යන්තර ගුවන් සේවාව රට තුළ  ප්‍රචලිත කිරීමට නම්, ශ්‍රී ලාංකික සංචාරකයින්ටද දරාගත හැකි වන පරිදි ගුවන් ටිකට්පත්වල මිල අඩුකළ යුතු බවට කරුණු දැක්වු අමාත්‍යවරයාට අභ්‍යන්තර ගුවන් සේවා වල නියුතු සාමාජිකයින් පැවසුයේ, මෙයට ප්‍රධාන බාධකය වී ඇත්තේ වැඩි වී ඇති වැට් බද්ද බවයි. මෙම වැට් බද්ද අනිවාර්යයෙන්ම ගුවන් මගියාගෙන් අයකරගැනීමට සිදුවන බැවින්, මේ පිළිබඳව සහනයක් ලබාදෙන ලෙස ඔවුන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් ඉල්ලීමක් කළේය. එහිදී අමාත්‍යවරයා පැවසුයේ, ඉදිරි දිනකදී මුදල් අමාත්‍යවරයා සමග පුළුල් සාකච්ඡා පවත්වා යම් පියවරක් ගැනීමට කටයුතු කරන බවයි.

එමෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මගී පර්යන්ත තුළ ඇති වී තිබෙන මගී තදබදය අවම කිරීමට, නිමැයු පර්යන්ත ගොඩනැගිල්ලක් සවිකිරීම ඉදිරි මාස 06 ක කාලයක් තුළ කටයුතු කරන බවද, අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවේදි අධ්‍යක්ෂක ජෙනරාල් එච්.එම්.නිමලසිරි මහතා විසින් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ වාර්තාව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා භාරදෙන ලදි.


Read more