Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව අප ගැන අංශ කාර්මික

කාර්මික

සම්බන්ධවීමට තොරතුරු

නම

තනතුර

දුරකථන අංකය

ෆැක්ස් අංකය

ඒ.ටී.එල්.පී.සමරසිංහ මයා

අතිරේක ලේකම් (කාර්මික)

0112 689 372

0112 689 371

එස්.මහේෂ්වරන් මයා

අධ්‍යක්ෂ (කාර්මික)

0113 054 521

-

ජී.එන්.මල්කා වීරසූරිය මිය ව්‍යාපෘති අධ්‍යක්ෂ (මාතර - කතරගම) 0412 222 062 0412 222 062
ඊ.එම්.එස්.පී.කේ.දීගල මයා නියොජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ (මාතර-කතරගම) 0112 431 132 0112 431 132

කාර්යභාරය

අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති වලට අදාල මූලික ශක්‍යතා කටයුතු,ශක්‍යතා අධ්‍යන කටයුතු හා පරිසර අධ්‍යනය කටයුතු සිදු කිරීම හා ඊට අදාල මෙහෙයුම් කමිටු රැස්වීම් හා ඇගයීම් කමිටු රැස්වීම් පැවැත්වීම.

දැනට මෙම අංශය යටතේ පහත සඳහන් ව්‍යාපෘති කටයුතු කරමින් පවතී.

1. කුරුණැගල හබරණ නව දුම්රිය මාර්ගය

මාධ්‍ය රේඛාව සලකුණු කිරීමට අදාල මිණුම් කටයුතු සිදුකරමින් පවතී.

2. හොරණ කොට්ටාව නව දුම්රිය මාර්ගය

කිලෝමීටර් 19 පමණ දිගින් යුතු මෙම යෝජිත නව දුම්රිය මාර්ගය ශක්‍යතා  අධ්‍යන  කටයුතු සිදු කිරීම මේ වන විට අවසන් කර ඇත.

3.කොළඹ සිට හම්බන්තොට දක්වා වූ කැළණිවැලි නව දුම්රිය මාර්ගය

විකල්ප මාර්ග කිහිපයක් ඔස්සේ අධ්‍යයනය කටයුතු සිදු කෙරෙමින් පවතින අතර වාඩාත්ම සුදුසු මාර්ගය තීරණය කිරීම සඳහා විවිධ පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් පවතී. එම සාකච්ඡාවල ප්‍රතිඵල අනුව ආර්ථිකමය අවසන් ශක්‍යතා හා පාරිසරික වාර්තා සකස්කිරීමට නියමිතය.

4. මැදවච්චිය ත්‍රිකුණාමලය නව දුම්රිය මාර්ගය

ශක්‍යතා අධ්‍යයනය කටයුතු අවසන් කර ඇත.

5. බදුල්ල, බිබිල, මොණරාගල, ඇඹිලිපිටිය, වැල්ලවාය, මඩකලපුව සහ කතරගම   ප්‍රදේශ ආවරණය වන පරිදි සුදුසු නව දුම්රිය මාර්ග පද්ධතිය.

මූලික ශක්‍යතා අධ්‍යනය සිදු කිරීමට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම     උපදේශක කාර්යංශය වෙත පැවරීමට නියමිතව ඇත.

6. මහව පුත්තලම නව දුම්රිය මාර්ගය

යෝජිත මෙම දුම්රිය මාර්ගයේ මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු අවසන් කර  ඇත.