3A5A5243 1

ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එම්.බී.මොන්ටි රණතුංග මහතා 2020-08-14 බත්තරමුල්ල සෙත්සිරිපාය ප්‍රවාහන අමාත්‍යංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. එන්.බී.මොන්ටි රණතුංග මහතා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්  බවට පත්වීමට ප්‍රථම කුඩා හා මධ්‍ය‍ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද, ධීවර අමාත්‍යංශයේ අධ්‍යකෂ ජනරාල්වරයෙකු ලෙසද, මුදල් අමාත්‍යංශයේ සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ද විවිධ තනතුරු දරා ඇත