Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව අප ගැන අංශ අභ්‍යන්තර විගණන

අභ්‍යන්තර විගණන අංශය

සම්බන්ධ වීමට

නම

ජී. එස්. කරුණාරත්න මයා

තනතුර

ප්‍රධාන අභ්‍යන්තර විගණක

කාර්යාලීය දුරකථන අංකය

0112 671 559

කාර්යාලීය ෆැක්ස් අංකය

0112 671 559

විද්යුත් තැපැල් ලිපිනය

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

කාර්යභාරය

උක්ත මෙහෙවර ඉටු කිරීම සඳහා මුදල් රෙගුලාසි 133 පරිදි අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධාන පරමාර්ථයන් වන්නේ

  • අමාත්‍යාංශයේ විෂයයන් හා කාර්යයන් යටතට ගැනෙන වැඩසටහන්වල මුදල් කටයුතු පිළිබඳව පවත්වන අභ්‍යන්තර පාලන ක්‍රමයට සහභාගි වී එම කටයුතු වල වැරදි හා වංචා වැලැක්වීමට සහ අනාවරණය කර ගැනීමට භාවිතා කරනු ලබන අභ්‍යන්තර සෝදිසියෙහි විධිමත් බව හා ප්‍රමාණවත් බව පිළිබඳව අඛණ්ඩ සමීක්ෂණයක් හා ස්වාධීන ඇගයීමක් පවත්වාගෙන යාම.
  • ඉහත වැඩසටහන් වලට නියම කෙරුණු හෝ ඉහත ආයතන විසින් භාර ගන්නා ලද සංවර්ධන ව්‍යාපෘති සහ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමෙහි සහ සැලසුම් හා වැඩසටහන් සපුරාලීමෙහි ලබා ඇති ප්‍රගතිය නිශ්චය කිරීමට ගණන්දීමේ නිලධාරීයාට හා ප්‍රගති පාලන කමිටුවට සහය වීම.(මු.රෙ.4.5).
  • උචිත අවස්ථාවලදී මෙම කර්තව්‍යයන්හි නිරත අයවලුන් සහ අමාත්‍යාංශ ලේකම් සහ ප්‍රගති/පාලන කමිටුව අතර සම්බන්ධකාරකය ද වශයෙන් ක්‍රියා කිරීම.