Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව අප ගැන අංශ පාලන

පාලන

සම්බන්ධවීමට තොරතුරු

නම

තනතුර

කාර්යාලීය දුරකථන අංකය

කාර්යාලීය ෆැක්ස් අංකය

බී. ඩි. එල්. ධර්මප්‍රිය මයා
අතිරේක ලේකම්
0112687447 / 0112 187202
0112 187203
ඒ.එම්.ආර්.ජේ.කේ.ජයසිංහ මයා
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් 
0112187204 0112 187 205

තිළිණි වින්ධ්‍යා අබේසූරිය මිය

සහකාර ලේකම්

0113 356778
-
ජී.වයි.කරුණාරත්න මයා පරිපාලන නිලධාරී 0113 356779

එම්. ඒ. ප්‍රියන්ති ගුණසේකර මිය නීති නිළධාරී 0112 186264
-

කාර්යභාර්ය

1. ප්‍රවාහන අමාත්‍යාංශෙය් ඵලදායිතාව වර්ධනය කිරීම සඳහා සැලසුම් ඉදිරිපත් කිරිම ක්‍රියාත්මක කිරීමෙහිලා අවශ්‍ය මානව හා භෞතික සම්පත් මෙහෙය වීමට අවශ්‍ය සියලු පහසුකම් සැපයිම හා සම්බන්ධීකරණය කිරීමේ කටයුතු ඉටුකිරීම.

2. ප්‍රවාහන අමාත්‍යාංශයේ  සියලු පරිපාලන කටයුතු

1) පත්කිරීම්,උසස් කිරීම් ,මාරුකිරීම්.

2) නිවාඩු ,තැපැල , වොරන්ට් බලපත්‍ර ,ණය දීම්,ප්‍රසම්පාදන   ඇරඹීම,ප්‍රගති වර්තා,සංඛ්‍යා  ලේඛණ.

3) දුම්රිය සංචාරක බංගලා වෙන් කිරීම්.

4) අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන සඳහා සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර නිකුත් කිරීම.

5) ගරු අමාත්‍යතුමාගේ  හා නියෝජ්‍ය අමාත්‍යතුමාගේ  කාර්ය මණ්ඩලය සම්බන්ධ පරිපාලන කටයුතු.