Tamil-Sri LankaEnglish (United Kingdom)

Ministry of Transport

ඔබ මෙතනයි:  මුල් පිටුව අප ගැන අංශ සැලසුම්

සැලසුම්

සම්බන්ධ වීමට තොරතුරු

නම

තනතුර

දුරකථන අංකය

ෆැකස් අංකය

ජේ.එම්.තිලකරත්න බණ්ඩා මයා

අතිරේක ලේකම්

0112 187 238

0112 186 048

ඩබ්. ඩබ්. හැරිසන් මයා

අධ්‍යක්ෂ

0112 187 237

-

එස්.එස්.ඒ.කුලරත්න මයා අධ්‍යක්ෂ 0112 186182
-

කේ.ඒ.ඩබ්ලිව්.ප්‍රනාන්දු මිය

සහකාර අධ්‍යක්ෂ

0112 187 232

-

කේ.ඒ.හසිනි ලක්ධරණි මෙය සහකාර අධ්‍යක්ෂ 0112 187 239
-
කේ.කේ.ඊ.අයි.යූ.කුමාරි මෙය සහකාර අධ්‍යක්ෂ 0112 187 236 
-
එස්. ඒ. එල්. සුබසිංහ මයා සහකාර අධ්‍යක්ෂ 0112 187 231
-

කාර්යභාර්ය.

1.දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ,ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව,ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය,ලක්දිව ඉංජිනේරු සමාගම හා මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව යන ආයතන සමඟ සංවර්ධන කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ රැස්වීම් පැවැත්වීම.

2.ආමත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති වාර්තා ඇගයීමට ලක්කිරීම,නිර්දේශයන් සමඟ අනුමැතියට සඳහා අදාල ආයතන වෙත ඉදිරිපත් කිරීම.

3.ශ්‍රී ලංකාවේ අගනුවර හා තදාසන්න ප්‍රදේශ වලට අදාල ප්‍රධාන ප්‍රවාහන සැලැස්මක් සකස් කිරීම සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය(JICA) සමඟ එක්ව Urban Transport System Development project for Colombo metropolitan region and suburban ව්‍යාපෘතිය ආරම්භ කිරීම.

4.ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව සංවිධානයේදී ප්‍රවාහන කටයුතු පැවරෙන කමිටුවට අදාලව මූලික කටයුතු ආරම්භ කිරීම හා සම්බන්ධීකරණය කිරීම.

5.දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය සඳහා සම්බන්ධීකරණ කටයුතු,ප්‍රදර්ශණ භාණ්ඩ සැකසීම සහ ප්‍රදර්ශනය මෙහෙයවීම කටයුතු සිදුකීරීම.

6.ජාතික තොරතුරු කේන්ද්‍රය (1919) හා ICTA  ආයතනයත් සමඟ එක්වී ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් තොරතුරු හුවමාරු කර ගැනීම හා මහජන පැමිණිලි සඳහා කඩිනම් පිළිතුරු ඉදිරිපත් කිරීම.

7.වර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙළ කිරීම,සම්බන්ධීකරණය සහ එම සාකච්ඡා වලට සම්බන්ධ වීම.

8.පාර්ලිමේන්තු අයවැය කාරක සභා අවස්ථාවට ඉදිරිපත් කිරීම සඳහා වූ වාර්ෂික ප්‍රගති වාර්තාව සකස් කිරීම හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

9.වර්ෂ අවසානයේ අමාත්‍යාංශ කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව සකස් කර ඉදිරිපත් කිරීම.

10.ප්‍රවාහන අමාත්‍යාංශයේ නිළ වෙබ් අඩවිය පවත්වාගෙන යාම සහ ‍යාවත් කලීන කටයුතු සිදු කිරීම.